රන්ජන් රාමනායක අද උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණෙයි. නඩුව හදිසියේ කැඳවූ හේතුව හෙළිවෙයි.

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 294

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 4 года назад +56

    ඔබව හිරේට දාන්න හිතන අයට වන ශාපය දරැණු වෙයි .....දෙවියන් ඔබව ආරක්ෂා කරයි.. සත්‍ය..ජයගනිවි..god bless you !🌹

  • @kasunpmallagoda428
    @kasunpmallagoda428 4 года назад +124

    ඇත්ත කියන්න ගියාම ඔහොම තමයි අයියේ.ජයෙන් ජයම වේවා

    • @nayanawikramage4341
      @nayanawikramage4341 4 года назад

      Badumkaraya welawe me kiyana ukthigaruka thuma hitiye Lanka we newida

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 4 года назад +34

    මුලු ලංකාවට ඔබ පමනයි එඩිතර පිරිමිය දෙවියෝ ආරක්ෂා කරත්වා

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 4 года назад +70

    අතිගරු රංජන් ඇමැති තුමා බඩ කැපුවත් ඇත්ත කියන්න ඇත්ත ට අපි කැමති

  • @SF-ug9qu
    @SF-ug9qu 4 года назад +41

    Honestly I don't have anything to do with Sri Lanka anymore! It's just a country that I was born and raised for 12 years! One of fewer moments that I feel proud to be A Sinhalese is, when I see රන්ජන් රාමනායක act like a true Sri Lankan ! You people should appreciate him and protect him at all costs ! This guy is a national treasure !

    • @iq9600
      @iq9600 4 года назад +6

      I totally agree with you..

    • @mskfernando1171
      @mskfernando1171 3 года назад

      Its very true 🙏🙏

  • @dilshandissanayaka7385
    @dilshandissanayaka7385 4 года назад +26

    ජය වෙිවා ⁣කරන හැම දේයක්ම පරිස්සමින් කරන්න අයියා බුදුසරණයි

  • @chanakaprasanna5884
    @chanakaprasanna5884 4 года назад +82

    තද තද ලොක්කා.. කට කෑවත් අැත්ත කියමු .. වෙනස් වෙන්ඩ එපා කවදාවත්..

  • @Wick90
    @Wick90 4 года назад +13

    ඔබට තෙරුවන් සරණයි රන්ජන් අයියා ඔබ වගේ අය අපේ රටට අවශ්‍ය

  • @AA-hs5uy
    @AA-hs5uy 4 года назад +24

    රන්ජන් ඔබතුමාව අපට විශ්වාසයි. කටක් අැරලා මැතිතුමා කියලා කිව හැකි නිර්භීත එඩිතර පුද්ගලයෙක්. රටට ඔබව අවශයි. රාජපක්ෂලාගේ අන්තිම වාරයයි.

  • @aselmanjith1109
    @aselmanjith1109 4 года назад +21

    වැඩිකල් යන්න කලින් රන්ජන් අයියේ කට්ටිය ඔයාව නිහඩ කරනවා... ඇත්තටම ඔයා ගැන දුකයි... ඔයාට මොන දේ උනත් සුභ පතනවා සෑම දෙයක්ම සාර්ථක වෙන්න කියලා... වැරදිකාරයන් ට මොන දේ උනත් හෘද සාක්ෂියෙන් පලා යන්න බෑ...

  • @bandulawejesingha8414
    @bandulawejesingha8414 4 года назад +22

    ජයවේවා රන්ජන් ඇත්ත කතාව කෙලින් මිනිහෙක් hirakaranna ලෑස්ති වෙන්නෙ පරිස්සමින් බුදු සරණයි

  • @anjanasudath354
    @anjanasudath354 4 года назад +7

    Facts man well done sir ❤️❤️❤️🙏🙏🙏

  • @kumarikumari6617
    @kumarikumari6617 4 года назад +52

    රන්ජන් අයියා කට කෑවත් ඇත්ත කියනවා .ඒ නිසා සමහර උන්න රන්ජන් හොද නෑ හැමදාම කැමති ආදරේ කරන හදවතේ කුණු නැති ආදරණීය මිනිසා රන්ජන් රාමනායක❤💚💙💛💜❤💚💙

  • @neranjanaathapattu5421
    @neranjanaathapattu5421 4 года назад +15

    ඇත්ත කතාකරන ඔබ‍ට තෙරුවන් සරණයි. අද ජයගන්නේ අසාදාරන කරන පවු කාර මිනිස්සු. ඇත්ත ට ඉඩක් නෑ. ඔබ‍ට ජය
    Mr. රන්ජන්.

  • @dvthilak9436
    @dvthilak9436 4 года назад +22

    රන්ජන්රාමනායක ඔයා නම් මාරම මාරයි ජයවේවා තෙරුවන්සරනයි

  • @champaratnayake7181
    @champaratnayake7181 4 года назад +41

    සත්‍යයේ හඬ රංජන්...ඔබට ජය...සත්‍ය යටපත් කළ නොහැක.

    • @priyanthajayawardana1367
      @priyanthajayawardana1367 4 года назад

      Ranjan.umnbata.pukee.ariyada

    • @ireshasilva4916
      @ireshasilva4916 4 года назад

      @@priyanthajayawardana1367 ube ammata arala. Uba danneth nadda? Aiyooo

    • @priyanthajayawardana1367
      @priyanthajayawardana1367 4 года назад

      @@ireshasilva4916 umba.katata.gannawa.kiyanne.aththada.bun

    • @priyanthajayawardana1367
      @priyanthajayawardana1367 4 года назад

      @@ireshasilva4916 hon.wesi.thoo.honda.gon.baduwak

    • @ireshasilva4916
      @ireshasilva4916 4 года назад

      @@priyanthajayawardana1367 ube thaththata puke arala ammata hukala gihilla uba danneth na. Lajja nadda oi? Paramparawata awanambuwak ubage. Dennatama hukala yanakal uba monawada Kara Kara hitiye?

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 4 года назад +22

    සර් පුකෙන් යන්න ෆෙල් ...ජය වෙවා රන්ජා ඔයාට අපි ඉන්නවා

  • @multicultureentertainment907
    @multicultureentertainment907 4 года назад +7

    Good Luck Ranjan, We LOVE you..

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 4 года назад +13

    Budusaranai Ranjan

  • @kaushalyalakmaal2347
    @kaushalyalakmaal2347 4 года назад +2

    රන්ජන් සර් කට කෑවත් තිත්ත ඇත්ත කතා කරනවා ඇත්තටම සර් ගැන අපිට ගොඩක් ආඩම්බරයි ඔබතුමා අපි ආදරෙයි ජය වේවා රන්ජන් සර් බය වෙන්න එපා සත්‍යය අනිවාර්යයෙන්ම ජය ගන්නවා

  • @ceylonuk6250
    @ceylonuk6250 4 года назад +19

    ඇත්ත කාටත් තිත්තයි, great 🙏😁

  • @kamalpriyawansha8443
    @kamalpriyawansha8443 4 года назад +5

    Jayawewa

  • @sasikanimesa6936
    @sasikanimesa6936 4 года назад +48

    ඔයාට දෙවියො ඉන්නවා ඔයා කිසි දේකට බය වෙන්න එපා ඇත්ත කාටත් තිත්තයි ඔයාට දෙවියන්ගේම පිහිටයි මගේ ආශීර්වාදයත් ඔයා ඔබට ලැබේවායි කියා මම ප්‍රාර්ථනා කරනවා

    • @sachinisansala5996
      @sachinisansala5996 4 года назад

      බුදුදහමට යශෝදරාවට අපහාස කරපු මේ රංජන් දිහා දෙවියෝ බලයිද🤣🤣🤣

  • @manojmanoj-ny6ir
    @manojmanoj-ny6ir 4 года назад +6

    ජයවෙිවා සර් ❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @nimalibperera3417
    @nimalibperera3417 4 года назад +3

    බොරැවට ඉක්මනින් තිරණ ලැබෙනවා...ඇත්තට කාලය ටිකක් ගතවෙනවා....ඇත්ත ජය ගන්නවා ..ඔබතුමාට සාධාරණයක් ඉෂ්ට වේවා🌹🌹🌹 ....

  • @nethmi.249
    @nethmi.249 4 года назад +11

    Jaya..🥀
    හැදෙනගහ දෙපෙත්තෙන්..🌱

  • @sujiya166
    @sujiya166 4 года назад +69

    පාට පක්ෂ මොනවා උනත් රන්ජන් රාමනායක කියන්නේ කේලින් වැඩ කරන එල කිරි චරිතයක් කියන සෙට් එක මෙි කොනට🤘👆❤️🔔

  • @siriyanisiriyani4531
    @siriyanisiriyani4531 4 года назад +6

    පරෙස්සමෙන් අයියේ. බුදු සරණයි

  • @tharangakanchana191
    @tharangakanchana191 4 года назад +4

    බයේ හිටියේ අයියෙ sir ඔයාව hire daai කියලා 😁 ඔයා කියනවා wage ආසයි kata කරනවා ahan enna ජය වේවා අයියෙ jesu පිහිටයි 👏👍🇱🇰🇱🇰🇱🇰❤

  • @mohamedarif5622
    @mohamedarif5622 4 года назад +40

    රන්ජන් රාමනායක අවංක ඇත්ත කතා කරන කෙනෙක්

  • @ජයකාන්ත
    @ජයකාන්ත 4 года назад +20

    Hi. Lokkko. Api. Oba samagai. Thitha. Aththa. Katha karan. Ranjan. Mathithumata. Jayawaw. 🙏🙏🙏🙏🌼🌼❤️❤️🌼🌼💚💚💚. Tharuwansaranai. Mam. 🇰🇼

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka 4 года назад +16

    බොරුවට කැමති ඇත්තට අකමැති බොරුව රස විඳින ඇත්ත තිත්ත ලෙසින් සලකා පිටුදකින අමුතුම ආකාරයේ ජනතාවක් සිටින ලංකාවේ හෙට දවස ???????? 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔😥😥😥😥😥😥😥😥😥

  • @tharakapiyadharshana2028
    @tharakapiyadharshana2028 4 года назад +20

    Jayawewa api adarei.

  • @shaymapriyanthi8915
    @shaymapriyanthi8915 4 года назад +19

    රන්ජන් ජය වේවා🙏🙏

  • @dhyanayodhya3653
    @dhyanayodhya3653 4 года назад +8

    ඇත්ත කියන සුපිරි චරිතයක් 👍

  • @chesiyodag9764
    @chesiyodag9764 4 года назад +7

    ඇත්ත කතා කරන රන්ජා❤️❤️

  • @samearaa8434
    @samearaa8434 4 года назад +2

    තෙරුවන් සරණයි ජය වේ

  • @lolitachandrasekara9538
    @lolitachandrasekara9538 4 года назад +3

    For you god well bless .

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 4 года назад +22

    කව්ද අයියා අතිගරු???? අපේ අනාගත ජනාධිපති🙏🙏🙏 ඔයා,, ආදරෙයි බොක්කෙන්ම. Bs Jp.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 4 года назад +22

    ඔබතුමා ට කවදාවත් වරදින්නේ නෑ. ....ස්වභාව දහම.ඔබට ආදරය කරන මිනිසුන් ඔබ සමග සිටිනවා.ඔබට ජයෙන් ජය .බුදු සරණයි .දළදා සමිඳුන්ගේ පිහිට ලැබෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jacob1x953
    @jacob1x953 4 года назад +5

    ජයවේවා ..!

  • @thilinimendis4541
    @thilinimendis4541 4 года назад +3

    අැත්ත කයන්න ගියාම ඔහොම තමයි අයියේ.පරිස්දමෙන් ඉන්න.❤❤❤❤❤
    ජේසු පිහිටයි....!!!

  • @madushikafernando5613
    @madushikafernando5613 4 года назад +20

    Obata devi pihitai.

  • @priyanthapathmasiri7386
    @priyanthapathmasiri7386 4 года назад +2

    Jaya wewa lokka

  • @dulshannuwanga1146
    @dulshannuwanga1146 4 года назад +12

    The politician who raises his voice on behalf of the poor man, Whatever the party, we respect you, 🙏🙏🙏

  • @inu6725
    @inu6725 4 года назад +80

    වන් ශොට් අනිවා ඔබට වරදින්නේ නෑ.. සුමන්තිරන් නියම දක්ෂ නීතිඥ මහතෙක්

  • @erandathisilva8761
    @erandathisilva8761 2 года назад +1

    Theruwan saranai. Ranjan. No words to say. Bye.

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    රන්ජන් අයිය පන
    උම්මා උම්මා බුදු සරනයි අයිය ආදරෙයි 🌹❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි 🌹❤ ආදරෙයි 🌹❤ ආදරෙයි ආදරෙයි 🌹❤ ආදරෙයි 🌹❤

  • @mahesheranda123
    @mahesheranda123 4 года назад +4

    නියමයි ජයෙන් ජය.....

  • @guittaapunetti8713
    @guittaapunetti8713 3 года назад +1

    ඔබ තුමාට ජය වෙිවා බුදු සරණයි ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍

  • @rangikapriyashan4303
    @rangikapriyashan4303 4 года назад +2

    ඇත්තටම උබ සුපිරි මෑන් කෙනෙක් රංජන් රාමනායක. හැබැයි පරිස්සමින් කතා කරන්න තව දුරටත්. මිනිස්සු ඔබතුමාට ආදරෙයි. ❤❤❤

  • @lalirane114
    @lalirane114 4 года назад +5

    Sir oyata jaya

  • @padmyliyanage8007
    @padmyliyanage8007 4 года назад +16

    Sobawa dharmaya Oba samaga jayen jaya oba thumata

  • @thiwankasudharaka7333
    @thiwankasudharaka7333 4 года назад +6

    Super 🙏

  • @sgkproductionofficial
    @sgkproductionofficial 4 года назад +5

    Jaya veva

  • @නිසානි
    @නිසානි 3 года назад +1

    මම.දැකපු.සුන්දරම.නඑව.සර්.දිර්ගායුස.දුකයි.හැමදාාම.හදවතින්.අාදරෙයි

  • @dbkingsl2586
    @dbkingsl2586 4 года назад +6

    හම්මට රන්ජා සුපිරියි ආආ 😍😱

  • @hasmiyaburah1862
    @hasmiyaburah1862 4 года назад +5

    Sathya jaya gannewa.

  • @chamodlakshan9688
    @chamodlakshan9688 4 года назад +1

    Jaya wewa

  • @sifarishlankamediachannel3853
    @sifarishlankamediachannel3853 4 года назад +5

    ranjan sir ela respect .......iam Sifarish lanka youtube channel

  • @shankularathna1154
    @shankularathna1154 4 года назад +1

    නියම කතාව.... 🌹🌹🌹

  • @hasithgamage7886
    @hasithgamage7886 4 года назад +15

    කෙලින් කතා ඇත්ත අහන්න කෙනෙක් නැහැ මොකද සේරම නූගත් වෙලා අද

  • @wajiraranjan8125
    @wajiraranjan8125 4 года назад +1

    මම නමි දැකපු දෙසපලනයේ ඔබතුමා සෙස්ට මිනිසෙක් ඔබතුමාට ජයෙන් ජය නියතයි ඉදිරියටත් අපි ඔබතුමා සමගයි අපි හිරියාලේ තනි අලි ඔබතුමාගේ නිදසස අපි 👀 බලන් ඉන්නවා අදරෙයි හැමදාමත් රන්ජන් රමනායක නිර්බිත මිනිසානනි.

  • @Blox579
    @Blox579 4 года назад +21

    Be very careful Mr. Ranjan Ramanayaka.

  • @nilukaniluka8227
    @nilukaniluka8227 4 года назад +1

    ජයවේවා බුදු සරණයි

  • @ruviniedirisinghe5190
    @ruviniedirisinghe5190 4 года назад +8

    එක රටක් එක නීතියක් ඒකයි මෙහෙම වෙන්නෙ ඔබට රන්ජන්

  • @darronfinn6023
    @darronfinn6023 4 года назад +2

    අපි ඔබ සමගයි

  • @rasikamanoj489
    @rasikamanoj489 4 года назад +1

    රංජන් රාමනායක මහතා ඔබ තිත්ත ඇත්ත කතාකරන නියම මනුෂ්‍යයෙක් ඔබට ජයවේවා

  • @uthpalahansini1664
    @uthpalahansini1664 4 года назад +5

    Jayen jaya wewa.. Ranjan sir

  • @coversongs6099
    @coversongs6099 4 года назад +10

    ❤️❤️

  • @හිතහොදකොල්ලා-ඥ9ඤ

    ඇත්ත තිත්තයි ඔබ හැමදාම ඇත්ත හෙලිකලා. පාර්ලිමේන්තුවෙ තක්කඩි හොරු රැලට දිරවන්නැතිවෙයි. ඒත් ජනතාවගෙ දැනගැනීමටවත් ඔබෙන් ඒ උදාර මෙහෙවර අපි ඉදිරියටත් බලාපොරොත්තුවෙනව.

  • @kaamwaali8082
    @kaamwaali8082 3 года назад +1

    අපි ඔබ සමගයිරන්ජජ

  • @ranjaliw9826
    @ranjaliw9826 4 года назад +12

    Jayawewa sir kesema karadarayak noma wewa 🙏🙏🙏🙏

  • @kamalpriyawansha8443
    @kamalpriyawansha8443 4 года назад +1

    Oyata jaya

  • @නිසානි
    @නිසානි 3 года назад +1

    සර්ට.හැමදාම.අාදරයි

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini3943 4 года назад +2

    මම ඇතටම පොදු පෙරමුණේ නමුත් මේතරුණ මන්ත්‍රි වරයාට ඇයි මෙහෙම වධ දෙන්නේ ඔහු හැම වෙලේම හොයලා බලලා ඇත්ත කියන හිත හොද මහත්තයෙක් අනේ ගරු ජනාධිපති තුමනි මෙවන් පුද්ගලයින් අපේ රටට අවස්‍යම චරිතයක් ඔහු හරි නිහතමානි බුද්ධිමත් පුද්ගලයෙක් . නිදහසේ ඉන්න දෙන මෙන් කාරුණිකව ඉල්ලමි ස්තුතිය ජේසු පිහිටයි ආශිර්වාද ලබේවා

  • @දුමින්දවිජේරත්න

    Next president ranjan ramanayake

    • @Demon-rz6hq
      @Demon-rz6hq 4 года назад

      පුකට මැහුම් දාන්න වෙයි කොල්ලො උබේ

    • @දුමින්දවිජේරත්න
      @දුමින්දවිජේරත්න 4 года назад

      @@Demon-rz6hq ඔයා මොකද මගේ coment එක අස්සෙ වැලලෙන්නෙ.

    • @Demon-rz6hq
      @Demon-rz6hq 4 года назад

      උබේ කමෙන්ට් කියල දෙයක් නෑ කොලුවෝ සෝෂල් මීඩියා වල

    • @දුමින්දවිජේරත්න
      @දුමින්දවිජේරත්න 4 года назад

      @@Demon-rz6hq අසූචි ගාගත්ත ඌරොත් එක්ක වාද ඕනි නෑ..

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 4 года назад +14

    ඔබතුමා පක්ෂ බෙද නැතුව සත්‍යය කතා කරන නිසා සත්‍යය ජය ගන්නවාමයි

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    Congratulations ❤🙏❤❤❤🙏🙏 💋 😘 😘💋😘💋 bs

  • @amayanugawela7903
    @amayanugawela7903 4 года назад +10

    ඇත්ත කියලා හිරබත් කෑවත්, වෙඩි කෑවත් නම්බුයි ..සේරටම කලින් හංගගෙන ඉන්න හඩපට එළියට දාන්න අය්යේ

  • @nirajkevin8222
    @nirajkevin8222 4 года назад +11

    God bless you ayye ❤️🙏🏼

  • @promodmihiranpromodmihiran1816
    @promodmihiranpromodmihiran1816 4 года назад +2

    අයියේ මම පොහොට්ටුවට චන්දේ දිපු කේනේක් ඵවුනත් මම ඔයාට ගරු කරනව සත්‍යය කතාකරනනිසා මම ඔයාව හිරේට දනවට විරුද්ධ යි ජයවේවා අයියේ බුදු සරණයි

  • @vittaikassui4463
    @vittaikassui4463 4 года назад +1

    Obata waradinna 🙏🏿

  • @sanidurashmika9629
    @sanidurashmika9629 4 года назад +1

    ජය වේවා""!!!

  • @parameshwaranparamesh616
    @parameshwaranparamesh616 4 года назад +1

    Jayaveva Ranjan aiya

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 4 года назад +2

    ඔබ තුමාට ජයවේවා ...!

  • @cdchandana9768
    @cdchandana9768 4 года назад +7

    විජය කුමාරතුංග මහතාගේ අඩුව පුරවන්න පුළුවන් ඔබට පමණයි.

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 4 года назад +1

    We love you you are the real Hero

  • @dhanikafernando5212
    @dhanikafernando5212 4 года назад +1

    Ranjan sirta jayen jayama wewa!!!!

  • @anushakumarivithanaarachch7955
    @anushakumarivithanaarachch7955 4 года назад +1

    ඇත්ත කියන්නයි. බිම ඉදගන්නයි. බය වෙන්න ඕනේ නෑ..

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 4 года назад +1

    Yes you have Good Human being very rear one Sri Lanka We love you man

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ඇත්තටම ඔබතුමා වගෙ කිසිම දේශපාලකයෙක් නොබියව මාධ්‍ය ට ඔය වගේ විස්තර කියන්නෙ නෑ ..ඔබගේ ඒ 💪💪👊👊නිහතමානීකම...ශක්තිය නොබියව ඉන්න අපූරුව ආදරෙයි ඔබට
    අගේ කරනව ඔබව...කිසිම දේශපාලකයෙක් ඔහොම උත්තර දෙනවද .බලන්න හරිම සැහැල්ලුවෙන් කියන ලස්සන.නම් ගම් ඇතිව.❤❤❤❤🙏🙏👌👌🙏👌💪💪💪💪💪

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අනෙ රන්ජන් අයිය පරිස්සමෙන් ඔයාට තරහ කාරයෝ වැඩී ..😢😢

  • @farveenabbas7967
    @farveenabbas7967 4 года назад +2

    💪🏻👏🏻

  • @ishanishashmika3969
    @ishanishashmika3969 4 года назад +8

    🙏🙏🙏🙏👍

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 4 года назад +1

    We love you man we love you

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 4 года назад +1

    Ranja you are the real Hero. Eventhough you not believe in God, God will protect you man.

  • @leoasherfamilyreview7697
    @leoasherfamilyreview7697 4 года назад +3

    ලංකාවෙ ඇත්ත කතාකරන මිනිස්සුන්ට තැනක් නැහැ දේශපාලනය තුල ගද ගහන තැන් පෙන්වන මිනිහට කවදත් උරුම උනේ හිරකූඩුව එහෙමත් නැතිනම් මරණය.ඒක තමයි දේශපාලන මාෆියාවේ ස්වභාවය.ඔබට සදා ජය ප්‍රාර්ථනා කරනවා❤️

  • @chandaniandprasadh4242
    @chandaniandprasadh4242 4 года назад +1

    Super

  • @derikdilshan4537
    @derikdilshan4537 4 года назад +1

    රන්ජන් රාමනායක ❤️🙏